Breaking News
Home / Gossip / සිරිකොත සහ බොදුනුවා අපේ නෙමේ .එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි

සිරිකොත සහ බොදුනුවා අපේ නෙමේ .එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි

සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් හරහා පවත්වා ගෙන යනු ලබන ෆේස්බුක් පිටු දෙකක් කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබෙනවා.සිරිකොත සහ එක්සත් බොදුනුවා යන නම් වලින් පවත්වාගෙන යනු ලබන මෙම ෆේස්බුක් පිටු එක්සත් ජාතික පක්ෂයේ නම සහ ලාංජනය භාවිතා කරමින් පවත්වාගෙන යන බවයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය පැවසුවේ.ඔවුන් වැඩි දුරටත් පැවසුවේ මෙම ෆේස්බුක් පිටු සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැති බවත් මෙම පිටු මහින්ද රාජපක්ෂට හිතවාදී පිරිසක් මගින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමට කරගෙන යනු ලබන පිටු දෙකක් බවය .

මෙම ෆේස්බුක් පිටු දෙක කෙරෙහි ඉදිරියේදී නීතිමය පියවර ගන්නා  බවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා

දේශය වාර්තාකරු 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close