Breaking News
Home / Gossip / සියලු බලවේග පරදවා ජනපති අගමැති එක් තින්දුවක් ගනි.නව මහ බැංකු අධිපති මෙන්න

සියලු බලවේග පරදවා ජනපති අගමැති එක් තින්දුවක් ගනි.නව මහ බැංකු අධිපති මෙන්න

මහ බැංකු අධිපතිවරයා සම්බන්දව මෙතෙක් පැවතුන අර්බුදය නිමකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වත්මන් මහ බැංකු අධිපතිවරයා නම්කර තිබේ.ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරි වසර 6 සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස ලබන සඳුදා දිවුරුම් දීමට නියමිත අතර රට තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම ගැටලුව පිළිබඳව ජනපති හා අගමැති රට වෙනුවෙන් ප්‍රජතත්රවාදී තීන්දුවක් ගැනීම ඉතා වැදගත් ක්‍රියාවක් බව මහාචාර්ය සරත් විජේසුරිය ප්‍රමුඛ පුරවැසි සංවිධාන එකමුතුව පෙන්වාදෙයි.
මෙය එදා යහපාලන රජය ගෙන ඒමට කැපවූ සියලු සමාජ එකමුතුව ලබාගත් ජයග්‍රහණයක් බව ඇතැම් විචාරකයෝ පවසති.

6+56 (1)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close