Breaking News
Home / Gossip / “සිනාවිය හැකි දවසක් උදා වෙලා “- දොරට තට්ටු කරන 19 පහල පිරිසක් ගැන සනත් හෙළි කරයි

“සිනාවිය හැකි දවසක් උදා වෙලා “- දොරට තට්ටු කරන 19 පහල පිරිසක් ගැන සනත් හෙළි කරයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිටින බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ඒ අනුව ලංකාවට සිනාවිය හැකි දවසක් උදා වී ඇති බවයි.

19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන්නේ කවදා ද යන්න තමන් ඇතුළු බොහොදෙනෙක් මෙතෙක් බල සිටි බවයි සනත් වැඩිදුරටත් සඳහන් කළේ .

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close