Breaking News
Home / Gossip / සාලාව ගිනි ගත්තේ නැත්නම් රාජපක්ෂ පවුලම අමාරුවේ.රාජපක්ෂලා හිරවු තැන මෙන්න

සාලාව ගිනි ගත්තේ නැත්නම් රාජපක්ෂ පවුලම අමාරුවේ.රාජපක්ෂලා හිරවු තැන මෙන්න

කොටි ත්‍රස්තවාදින්ගෙන් අත්පත් කරගත් විශාල අයුධ තොගයක් අස්ථාන ගත වි ඇති බව මිට දෙසතියකට ප්‍රථම රජය විසින් ආනවරණය කර ගනු ලැබුවා.එහි දැක්වුනේ නොයෙකුත් ත්‍රස්තවාදි කාණ්ඩායම් වලට මේම ආයුධ විකුණා ඇති බවයි.ඇවන්ගාර්ඩ් නෞකා වලින් මේම ආයුධ ප්‍රවාහනය කර ඇති බවත් වාර්තා වනවා.කෙසේ වෙතත් මෙම සතියේදි මිට අදාල විමර්ශන කටයුතු සදහා සාලාව හමුදා කදවුරේ ඇති ආයුධ තොගයද විගනණය කිරිමට සුදානම්ව පැවතියා.මේම ආයුධ ප්‍රමාණය අඩු නම් අනිවාර්යෙන්ම හිටපු ආරක්ෂක ලේකම් වරයා අත් අඩංගුවට පත් වනවාය.නමුත් ඒම විමර්ශන කටයුත්තට ප්‍රථම සාලාව අවි ගබඩාව ගිනි ගත්තාය.එහෙත් මේ වන විට රහස් පොලිස් ඇස හරි දිශාවට ගමන් කරමින් ඇත.අන් කවරදාකටවත් වඩා මෙවර පරික්ෂන කටයුතු වලට රහස් පොලිසිය සම්බන්ධ විය.බුද්ධි අංශ මෙය දැන ගත් විගස ගින්න පිලිබදව විමර්ශන කටයුතු වලට වෙනදා මෙන් සැදි පැහැදි සිටියේය.නමුත් අගමැතිවරයා මෙවර වෙනම තින්දුවක් ලබා දුන්නේය.එනම් මේම ගින්න පිලිබදව පරික්ෂන රහස් පොලිසියට භාර කරමිනි.මේ වන විටත් අංශ කිහිපයක් යටතේ පරික්ෂන සිදු වෙමින් පවති.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close