Breaking News
Home / Gossip / ස්වශක්තියෙන් නැඟිටීම අභිමානයයි

ස්වශක්තියෙන් නැඟිටීම අභිමානයයි

පාසල් ළමුන් වෙනුවෙන් කරන කටයුතු  රටේ සමස්ත අනාගතය සිදුකරන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාසලක සම්පත් ගොඩනැගීම යනු රටේ සහ ජාතියේ යහපත වෙනුවෙන් සිදුකරන යුතුකම් සහ වගකීම් ලෙස සැලකිය හැකි බව ජනාධිපතිවරයා කියයි.

පුත්තලම, පල්ලම නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

ස්වශක්තියෙක් නැඟී සිටීම රටක අභිමානයටද හේතුවන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසුවේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close