Breaking News
Home / Gossip / ස්මාර්ට් දුරකථන බදු ඉවතට

ස්මාර්ට් දුරකථන බදු ඉවතට

ලබන වසරේ අයවැය තුළින් ස්මාර්ට් ජංගම දුරකථන බදු සම්පුර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද සිරිකොත මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close