Breaking News
Home / Gossip / සහල් සහ එළවළු මිල ගණන් පහළට

සහල් සහ එළවළු මිල ගණන් පහළට

සහල් සහ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා. උඩරට සහ පහතරට ප‍්‍රදේශවලින් වැඩි එළවළු අස්වැන්නක් වෙළෙඳපොළට ලැබෙන බවයි එම ආයතනයේ කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානී ඩබ්ලිව් එච් දුමින්ද පි‍්‍රයදර්ශන ප‍්‍රකාශ කළේ. කැරට්, බීට්රූට්, තක්කාලි, බණ්ඩක්කා සහ වම්බටුවල මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා.

මාළු මිරිස්, වට්ටක්කා, කරවිල, පතෝල, සහ මුරුංගා මිල ගණන් පසුගිය මාසවලට සාපේක්ෂව අඩු බවයි දුමින්ද පි‍්‍රයදර්ශන පෙන්වාදෙන්නේ. පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ති‍්‍රක්කවල වී මිලදී ගැනීම් අනිද්දා (21) සිට ආරම්භ කෙරෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වී අළෙවි මණ්ඩලය සඳහන් කළේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close