Breaking News
Home / Gossip / සරත් ෆොන්සේකා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

සරත් ෆොන්සේකා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රාදේශීය සවර්ධනය පිලිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපතිවරයා ඉදිරියේ දීය.

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වු ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය සඳහා සරත් ෆොන්සේකා පසුගියදා පත් කළේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close