Breaking News
Home / Gossip / සරත් ෆොන්සේකාට ලැබෙන්න යන ඇමති ධූරය ගැන හෝඩුවාවක්

සරත් ෆොන්සේකාට ලැබෙන්න යන ඇමති ධූරය ගැන හෝඩුවාවක්

ඉඩම් ඇමැතිව සිටි එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්‌ වූ පාර්ලිමේන්තු අසුන සඳහා පෙබරවාරි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රණවිරු සුබසාධනයට අදාළ කැබිනට්‌ ඇමැති ධුරයක්‌ හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියනවා.

ඒ විතරක් නෙමේ ඔහුට පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ ඉදිරිපෙළ අසුනකුත් ලැබෙනවලු. ඒ ආසනය විපක්‍ෂයේ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියෙන් ඇති ආසනයක් ලු.

මේ අතර ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ ලෙස ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නම් කෙරෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් තැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close