Breaking News
Home / Gossip / සංග සහා අරවින්ද ඉවත් විමට සැරසෙයි

සංග සහා අරවින්ද ඉවත් විමට සැරසෙයි

නව තේරිම් කමිටුව පත්කිරිමෙන් පසු මර්තු 07 වන දින නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ මෙම තෙරිම් කමිටුව 2016/2017 වසර සදහා පත්කර ගත්බවයි.

නමුත් ඉන් පසුව ක්‍රිඩා අමත්‍යංශයේ පැවැති ජන මධ්‍යය හමුවක දි අනාවරණය වුනේ මෙම තෙරිම් කමිටුව පත් කරනු ලැබුවේ අප්‍රියෙල් 30 වන දින දක්වා පමණක් බවයි.

ශ්‍රී ලංකා නව තෙරිම් කමිටුවේ සභාපති අරවින්ද සීල්වා සහා සමාජික කුමාර් සංගක්කාර තෙරිම් කමිටුවෙන් ඉවත් විමට සුදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.

නමුත් ලෝක කුසලාණ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් විමට නියමිතයි එංගලන්තය සහා ශ්‍රී ලංකාව අතර තරගාවලියක් සදහා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close