Breaking News
Home / Gossip / සංගිතාගෙයි මහින්දගෙයි පෙම ශිරන්තිට හසු වුන හැටි.

සංගිතාගෙයි මහින්දගෙයි පෙම ශිරන්තිට හසු වුන හැටි.

මෙ සිදුවිම සිදුවන්නේ 2010.07.29 දිනය.මෙදින තම සියලුම ආරක්ෂකයින් සමග මහනුවර රැජින හෝටලයට පැමිනෙන මහින්ද රාජපක්ෂ තම ආරක්ෂකයින්ට හරි අමුතු අකාරයේ උපදෙසක් දි හෝටලය ඇතුලට යයි.ඒනම් කිසියක් කාර් රථයක අංකයක් ලබා දි මෙම රථයෙන් පැමිනෙන කෙනා කිසිම සෙවිල්ලකින් තොරව තම කාමරයට එවන ලෙසයි.සියත රුපවාහිනියේ අයිතිකාරිය වු මෙම නිලිය ඒම කලු පැහැති කාර් රථයෙන් පැමිනි විගස මහින්ද රාජපක්ෂ සිටි කාමරයට යොමු කෙරින.

මහින්ද රාජපක්ෂවත් නොසිතු ලෙසින් කොළඹ පිහිටි අරලිය ගහ මන්දිරයට මෙම පුවත් ගලා ගියේය.මෙය කන ගැටුනු ශිරන්ති රාජපක්ෂ වහාම මහනුවර බලා පිටත් විය.මේ වන විට වෙලාව රාත්‍රි 11 පමනය.රැජින හෝටලයට පැමිනි ශිරන්ති රාජපක්ෂ වහාම මහින්ද රාජපක්ෂ සිටි කාමරයට ගියේය.ආරක්ෂකයින්ටවත් කලින්ම මෙම පුවත මහින්ද වෙත ලබා දිමට නොහැකි විය.මන්ද ඔවුන්ද බිය වි සිටි නිසාය.කාමරයේ දොර ඇරගෙන ඇතුලට යාමට ඔවුන් බිය වුවාය.කෙසේ හෝ මෙම සිදුවිම ශිරන්ති රාජපක්ෂ අතටම අල්ල ගත්තාය.ඉන් පසු දිනය 2010.07.30 වනදාය.සියත රුපවාහිනියට ප්‍රරහාරයක් එල්ල විය.සියත ගිනි බත් විය.තවමත් ඒය අභිරහසකි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close