Breaking News
Home / Gossip / සංගා ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුවකට ට්විටර් පණිවුඩයක් තියලා

සංගා ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුවකට ට්විටර් පණිවුඩයක් තියලා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර ඔහුගේ ට්විටර් ගිණුම හරහා රංගන හේරත්ට පණිවුඩයක් දීලා තියෙනවා.

එම පණිවුඩය හරහා සංගක්කාර කියලා තියන්නේ ඉදිරි ටෙස්ට් තරගවලදි හොදින් පන්දු යවමින් කණ්ඩායමට ටෙස්ට් ජයග්‍රහණ ගෙන එන අවස්ථා දැකබලාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

රංගන හේරත් මීට ටික දවසකට කළින් ජාත්‍යන්තර එක්දින පිටියෙන් වගේම පන්දුවාර විස්ස තරගවලට සමුදුන්නා.

සංගක්කාරගේ එම ට්විටර් පණිවුඩය පහතින් බලන්න….

sanga-rangana

sanga-rangana2

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close