Breaking News
Home / Gossip / සංගා මහේල නැවතත් කණ්ඩායමට

සංගා මහේල නැවතත් කණ්ඩායමට

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යනු මෙරටින් බිහි වු සුපිරිම ගනයේ ක්‍රිඩකයින් දෙදෙනෙකි.ගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසියම් වු අස්ථාවර මට්ටමකට පැමින තිබෙනවා.
කෙසේ වෙතත් මේ තත්වයෙන් මිදිම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශන තනතුරු භාර ගන්නා ලෙස අරාධනා කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ තිරනය ඉතා ඉක්මනින් ලැබෙනු ඇති බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පවසා තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close