Breaking News

සංගා ඉන්දියාවට යයි.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 20 20 ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව සහ නවසිලන්තය අතර ඊයේ (10) පැවති පුහුනු තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායම ලකුනු 74 පරාජයට පත් විමත් සමග කුමාර් සංගක්කාර ඉන්දියාව බලා පිටත් වි ඇත.
තරගාවලිය අවසානය දක්වාම සංගක්කාර ශ්‍රි ලංකා කණ්ඩායම සමග සිටින බවටයි වැඩි දුරටත් වර්තා වන්නේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close