Breaking News
Home / Gossip / සංගයි – බ්‍රැත්වෙයිටුයි එක්වෙයි

සංගයි – බ්‍රැත්වෙයිටුයි එක්වෙයි

ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග තරගාවලියේ මීළග අදියර සඳහා කාලොස් බ්‍රැත්වෙයිට් සිය කණ්ඩායමට එක්කර ගැනීම සඳහා හොබාට් හරිකේනෙස් කණ්ඩායම සිය සැලසුම් ආරම්භ කර තිබේ.

නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදි අවසන් පන්දුවාරයේදී හයේ පහර හතරක් පිට පිට එල්ල කරමින් කොදෙව්වන්ට ලෝක ශූරතාව ගෙනදුන් කාලොස් බ්‍රැත්වෙයිට්ව ලීග තරගාවලි සඳහා එක්කර ගැනීමට බොහෝ කණ්ඩායම් මේ වන විට වැඩි අවධානයක් යොමුකර තිබේ.

හොබාට් හරිකේනෙස් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරද ක්‍රීඩා කරනු ලබයි.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close