Breaking News
Home / Gossip / ශෙහාන් සහ දික්වැල්ල එලියට තිරිමාන්න සහ සචිත්‍ර ඇතුලට

ශෙහාන් සහ දික්වැල්ල එලියට තිරිමාන්න සහ සචිත්‍ර ඇතුලට

හෙට දිනයේ නම් කිරිමට නියමිත අවසාන ලෝක කුසලාන සංචිතයට ලහිරු තිරිමාන්න ඇතුලත් කිරිමට නියමිතයි.
මේ අනුව ශෙහාන් සහ දික්වැල්ල සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
සචිත්‍ර සේනානයකත් කණ්ඩායමට ඇතුලත් කිරිමට නියමිත බවයි වර්තා වන්නේ.
ලසිත් මාලිංගට තරග කිරිමට නොහැකි වුවහොත් සුරංග ලක්මාල් සංචිතයට ඇතුලත් කිරිමටද නියමිතයි.

sl

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close