Breaking News
Home / Gossip / ශිරාණි බණ්ඩාරනායකට සියලු චෝදනා වලින් නිදහස්

ශිරාණි බණ්ඩාරනායකට සියලු චෝදනා වලින් නිදහස්

වසර 3ක වත්කම් හෙළි නොකළ බව පවසමින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරා තිබූ නඩු 3ක් අද ඉල්ලා අස්කර ගනු ලැබී ය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා ඒ බව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නඩු තුනෙන් ම නිදොස් කිරීමට කටයුතු කළේ ය.

ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close