Breaking News
Home / Gossip / ශිරන්ති පොලිසියට කුනුහරපෙන් බැන වදියි

ශිරන්ති පොලිසියට කුනුහරපෙන් බැන වදියි

මෙම සිදුවිම දිව යන්නේ 2016 ජනවාරි මාසයටය.බලය ගිලිහි තිබුනත් ඔවුන්ගේ මානසික මට්ටමෙන් බලය අත් හැරිමට රාජපක්ෂ පවුලට තවමත් නොහැකි වි ඇත.2016 ජනවාරි මාසයේ නාවික හා පොලිස් කණ්ඩායක් අතර පැවති රගර් තරහයක් නැරඹිමට ශිරන්ති රාජපක්ෂද එක් විය.මෙහිදි නාවික කණ්ඩායම පරදා පොලිස් කණ්ඩායම ජය ලැබිය.මෙය ඉවසා ගත නොහැකි වු ශිරන්ති රාජපක්ෂ ඉදගෙන සිටි තැනින් නැගිට කුනුහරපෙන් බැන වැදුනි.අවසානයේ තැගි ප්‍රදානත්සවයේදි හොදම ක්‍රිඩකායට හිමි සම්මානයද පොලිස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිඩකයෙකුට හිමි විය.එහිදිද යෝෂිත රාජපක්ෂ විසින් ඒම ක්‍රිඩකයාට කුනුහරපෙන් බැන වැදුනි.එහි සිටි සැවෝව යෝෂිතට හු කියන්නට පටන් ගත්තේය.

 

ඊට පසු දින පැවති සුහද හමුවකට ශිරන්ති රාජපක්ෂද සහභාගි විය.මෙම හමුවට හොදම ක්‍රිඩකයාට හිමි සම්මානය දිනු පොලිස් කණ්ඩායමේ ක්‍රිඩකයාද සහභාගි විය.එය දැකපු ශිරන්ති රාජපක්ෂ මට අන්න අරුව පෙන්න බැ කියා ලග හිටපු තම මිතුරියට පැවසුවෙය.මෙය ඇසුනු මිතුරිය එහා පසින් සිටින්නේ ඔහුගේ බිරිද බව ශිරන්තිට පවසා සිටියේය.මුන ඇඹුල් වු ශිරන්ති රාජපක්ෂ මොකා වුනත් මට වැඩක් නැ මට පොලිසියේ එවුන් පෙන්න බැ යනුවෙන් පැවසිය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close