Breaking News
Home / Uncategorized / ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට විශිෂ්ට ජයක්

පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බැංගලෝර්හිදී අද (10) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී කඩුලූ 5 කින් බංග්ලාදේශ පිල පරාජය කිරීමට සමත් විය.
 ඕෂදී රණසිංහ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකු-ණු 14 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයට මග විවර කිරීමට සමත් වූවාය.
බංග්ලාදේශ කාන්තා පිල  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 95
(රුමානා අහ්මඞ් 20, නිගර් සුල්තානා 33, ඒෂානි ලොකුසූරිය 17/2,  ඕෂදී රණසිංහ 14/4)
ශ‍්‍රි ලංකා කාන්තා පිල  ඕවර 18.1 කදී කඩුලූ 5 ට 97
(යශෝධා මෙන්ඩිස් 20, ඩිලානි මනෝදර 17,  ඕෂදී රණසිංහ නොදැවී 18, ඒෂානි ලොකුසූරිය නොදැවී 16, රුමානා අහ්මඞ් 9/3)

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close