Breaking News
Home / Gossip / ශ්‍රී ලංකාව නැවතත් ක්‍රිකට් වසන්තය එන ලකුණු

ශ්‍රී ලංකාව නැවතත් ක්‍රිකට් වසන්තය එන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් SLPL විස්සයි විස්ස තරගාවලිය නැවත පැවැත් විමට සැලසුම් කරමින් තිබේන බවයි දැන ගන්නට ලැබෙන්නේ.

ඊයේ කොලඹ දි. පැවැති හමුවකදි මේ බව අනාවරණය විය.නමුත් මෙම තරගාවලිය කුමන ආකරයකින් පැවැත්වේ ද යන්න තවමත් තිරණය කර නැති බවයි දැන ගන්නට ලැබේන්නේ.ඒ අනුව ඉදිරියේදි තරගයේ සැකැස්ම පිලිබද අවසන් තිරණයක‍ට එලබෙන ප්‍රකාශ කොට තිබේනවා.

පලමු සහා අවසන් වරට SLPL තරගාවලිය පැවැතියේ 2012 වසරේ දියි.

නැවත SLPL තරගාවලිය එලඹෙන වසරේදි පැවැත්විමට නියමිත බවයි දැනගන්නට ලැබේන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close