Breaking News
Home / Gossip / ශ්‍රී ලංකාවේ නොසිතූ විරූ දියුණුවක් ගැන නීෂා බිස්වාල් කතා කරයි

ශ්‍රී ලංකාවේ නොසිතූ විරූ දියුණුවක් ගැන නීෂා බිස්වාල් කතා කරයි

ශී‍්‍ර ලංකාව ඉදිරියේදී නොසිතූ විරූ දියුණුවක් අත්කර ගනු ඇතැයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසනවා.

ඇය කියාසිටියේ ලෝකයේ බොහෝ රටවල් හා සැසදීමේදී ශී‍්‍ර ලංකාව මේ වනවිට ධනාත්මක ස්ථානයක සිටින බවයි. නිශා බිස්වාල් මහත්මිය මෙම අදහස් පළ කළේ විශේෂ සංවාදයකට එක්වෙමින්.

එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල දේශපාලන බෙදීම් ඇතිවෙමින් පවතින වාතාවරණයක ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙන බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close