Breaking News
Home / Gossip / ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය ගෙන්වුයේ කවුද යන්න හෙළි වෙයි.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය ගෙන්වුයේ කවුද යන්න හෙළි වෙයි.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය වන Rolls Royce Wraith මාදිලියේ රථය මේ වන විට ගැණුම්කරු වෙත ලබා ඇති බව වාර්තා වනවා. බදු ගෙවූ පසුව එහි වටිනාකම රුපියල් මිලියන 158ක්. මෙහි ගැනුම්කරු මෙල්වා සමුහ ව්‍යාපාරයේ අධිපති වේ. එක්සත් රාජධානියේ සිට පැමිණි තලාසා පැට්ට්‍රිස් (Thalassa Patris) බහළුම් නෞකාව මගින් අංක HJCU4977026 දරණ බහළුමෙහි මෙම මෝටර් රථය කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා. මෙම රථය දොර දෙකේ කූපේ මාදිලියේ වාහනයක් වන අතර වේග අටක ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ද යුක්තයි.

  • දේශය විශේෂ වාර්තාකරු-

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close