Breaking News
Home / Gossip / ශ්‍රි ලංක ක්‍රිකට් ආයතනයෙන් අසිසියට යවපු 20 20 ලෝක කුසලාන රහස් සංචිතය මෙන්න.

ශ්‍රි ලංක ක්‍රිකට් ආයතනයෙන් අසිසියට යවපු 20 20 ලෝක කුසලාන රහස් සංචිතය මෙන්න.

එලඹේන 20 20 ලෝක කුසලානය සදහා ශ්‍රි ලංකා සංචිතය නිල වශයෙන් දැනුම් දිලා නැ.නමුත් සියලුම කණ්ඩායම් සදහා සංචිත නම් කර එවිමට ලබා දි තිබු කාලය මේ මස 15 වෙනිදායින් අවසන් වුනා.නිල වශයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මේ පිලිබද දැනුම් නොදුන්නත් ක්‍රිකට් ආයතනය විසින් අයිසිසියට සංචිතයක් නම් කර යවා තිබෙනවා.

20/20 සංචිතය නම් කිරීම ප්‍රමාද වීමට හේතුව කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ යම් අර්බුදයක් බව හෙළි වෙයි.ඊට අමතටව යම් බලධාරියෙකුගේ බලපෑමක්ද මීට හේතු වී ඇති බව සඳහන්ය.

අද සවස් වන විට බොහෝ දුරට සංචිතය නම් වීමට ඉඩ ඇති බව ඉහළ නිලධාරියෙකු සඳහන් කරයි.

01. Lasith Malinga (c)

02. Thilakarathna Dilshan
03. Dinesh Chandimal (wk)
04.Angelo Mathews
05. Thisara Perera
06. Chamara Kapugedara
07. Lahiru Thirimanna
08. Kasun Rajitha
09. Milinda Siriwardana
10. Dasun Shanka
11. Rangana Herath
12. Sachithra Senanayaka
13. Nuwan Kulasekara
14. Dushmantha Chameera

15.?????????

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close