Breaking News
Home / Gossip / ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය විමුක්තිට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය විමුක්තිට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගේ පුත් විමුක්ති කුමාරතුංග ප‍්‍රසිද්ධ දේශපාලනයට ගෙන විත් ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය තෙක් ගෙන ඒමේ සැලැස්මක් මේ වන විට ආරම්භවී ඇතැයි වාර්තා වෙයි.

විමුක්ති ඉහලට ගෙන ඒමේ සැලසුමේ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටින ඇමති ඩිලාන් පෙරේරා තමන් අමතන සියළු වේදිකා, මාධ්‍ය හමුවලදී විමුක්ති කුමාරතුංග ගැන සඳහන් කරමින් සිටී.

මෙම සැලසුම සඳහා ශ‍්‍රීලනිප ඉහල පිරිසක් හා එජාපයේ ඇතැමුන්ද සම්බන්ධ බව පැවසෙයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close