Breaking News
Home / Gossip / ශ්‍රි ලංකාව විස්සයි විස්ස වාර්තාවක් තබයි.

ශ්‍රි ලංකාව විස්සයි විස්ස වාර්තාවක් තබයි.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද ශ්‍රි ලංකාව ලකුනු 14ක ජයක් හිමි කර ගත්තා.
මේම තරගයේදි ලසිත් මාලිංග විසින් ප්‍රතිවාදින්ට යැවු පලමු පන්දුවෙන්ම කඩුල්ලල් දවා ගත්තා.ඒ කියන්නේ ඉනිමේ පලමු පන්දුවෙන්ම.

මෙය වාර්තා පොත් අතර එකතු වුනේ කාණ්ඩායමක් විසින් ඉනිමකදි යවන පලමු පන්දුවෙන්ම වැඩිම වාර ගනනකදි කඩුල්ල දවා ගත් වාර්තාව ලෙසයි.
ලංකාව අවස්ථා 4කදි මේ දස්කම දක්වල තියෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close