Breaking News
Home / Gossip / ශ්‍රි ලංකාවට 19 පහල ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වේ.

ශ්‍රි ලංකාවට 19 පහල ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වේ.

අද දිනයේ පැවැත්වුනු 19 පහල ලෝක කුසලාන තරගයේ පලමු අර්ධ අවසාන තරගයෙන් ලකුනු 97 ක ජයක් ලබා ගැනිමට ඉන්දිය 19 පහල කණ්ඩායම සමත් විය.එ ශ්‍රි ලංකා 19 පහල කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ කාසිය වාසිය තම සතු කර ගත් ශ්‍රි ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දිමට ඉන්දියාවට ආරාධනා කලා.එ අනුව පිටියට පැමිනි ඉන්දිය කණ්ඩායම කඩුලු 9ක් දැවි ලකුනු 267ක් රැස් කර ගත්තා.
පිලිතුරු ඉනිම ආරම්භ කල ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුනු 170 ක් පමනයි.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදි ශ්‍රි ලංකා 19 පහල ක්‍රිකට් කණ්ඩායම සුවිශේෂි දස්කම් ඉදිරිපත් කිරිමට සමත් විම සතුටට කරුනක්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close