Breaking News
Home / Gossip / වොක්ස්වැගන් කම්හල කුලියාපිටියේදි ආරම්භ වේ

වොක්ස්වැගන් කම්හල කුලියාපිටියේදි ආරම්භ වේ

ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ මෙරට එකලස් කිරීමේ කම්හලක් ඉදිකිරීම සඳහා කුලියාපිටියේ ඉඩමක් වෙන් කරනු ලැබූ බව ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ, එම මෝටර් රථ එකලස් කිරීම සඳහා අදාළ නියෝජිත සමාගම සමඟ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුවයි.

 

ආයෝජන මණ්ඩලය ඇති කර ගත් එම ගිවිසුමට අනුව ඝන සෙන්ටිමීටර් 1000සේ සිට 2000 දක්වා වූ ධාරිතාවයෙන් යුත් මගී ඞීසල් මෝටර් රථ, බහුකාර්ය රථ සහ වාණිජ මෝටර් රථ මෙම කම්හලේ එකලස් කරනු ඇති. පළමු තුන්වසර තුළ මෙහි නිෂ්පාදනය කෙරෙන වොක්ස්වාගන් මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙන අතර, ඉන් පසුව විදේශ වෙළඳපළ වෙත ඒවා අපනයනය කෙරෙනු ඇති. අදාළ ව්‍යාපෘතිය සඳහා සිදුකෙරෙන ආයෝජන ඇමරිකානු ඩොලර් 26.5ක්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close