Breaking News
Home / Gossip / වෙබ් අඩවිය හැක් කළ සිසුවාට ජනපති සමාව

වෙබ් අඩවිය හැක් කළ සිසුවාට ජනපති සමාව

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට සමාව ලබාදෙන බවට තමන්ට විශ්වාසයක් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ සමාව ලබාදීමට නම් දරුවන්ගේ පවුලේ පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර කරන ලද එම ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close