Breaking News
Home / Gossip / වෙන් වෙන්න බැරි වෙන්න තින්දුවක්

වෙන් වෙන්න බැරි වෙන්න තින්දුවක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කිසිවෙකුටත් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බව පවසමින් පක්‍ෂයේ මහලේකම්වරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අද (24) පැවති මාධ්‍ය හමුවකදි එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ 2016 පෙබරවාරි මස 12 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව මෙම තීරණය ගත් බවයි. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close