Breaking News
Home / Gossip / වෙන් වෙනවා ද නැද්ද – තීරණයට තව පැය කිහිපයයි

වෙන් වෙනවා ද නැද්ද – තීරණයට තව පැය කිහිපයයි

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා  ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැළිය සම්බන්ධයෙන් අවසන් තීරණය අද(23) පස්වරුවේ දී ගැනීමට නියමිතයි.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් වෙනම ස්ථානයක මෙම මැයි රැළිය පැවැත්වීමට ඔවුන් අදහස් කර තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයට  අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව එළඹෙන බවයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් සොයිසා මහතා සඳහන් කළේ.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close