Breaking News
Home / Gossip / විස්ස විස්ස දින්න කොදෙව්වන්ගේ සතුට ICC එකෙන් නැති කරයි

විස්ස විස්ස දින්න කොදෙව්වන්ගේ සතුට ICC එකෙන් නැති කරයි

නිමා වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව කොදෙව් ක්‍රීඩකයන් හැසුරුණු ආකාරය සුදුසු නොවන බවත් ඔවුන්ට එරෙහිව දඩ පැනවීම හා තරග තහනම් පැනවිමට කටයුතු කිරීමට අයි.සී.සීය සූදානම් වෙයි.

ඩුබායි හි පැවැති අයි.සී.සී. රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට පැමිණ තිබේ. තරගයෙන් අනතුරුව කොදෙව් නායක ඩැරන් සැමී හා ඩ්වේන් බ්‍රාවෝ කොදෙව් ක්‍රිකට් ආයතනය හා එහි නිලධාරින් විවේචනය කිරීමට කටයුතු කළේය.

අවසන් මහ තරගයෙන් අනතුරුව කොදෙව් ක්‍රීඩකයන් හැසිරුණ ආකාරය ලෝක මට්ටමේ තරගයකට උචිත නොවන බව ප්‍රකාශ කරන අයි.සී.සීය ක්‍රිකට් යනු ජය හා පරාජයේදී අනෙකාට ගරු කරන ක්‍රීඩාවක් බවද කියයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close