Breaking News
Home / Gossip / විස්සයි විස්ස ලෝක ශූර කණ්ඩායමේ බ්‍රාවෝ WICB නැතිකරයි

විස්සයි විස්ස ලෝක ශූර කණ්ඩායමේ බ්‍රාවෝ WICB නැතිකරයි

මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් වුනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කුඩා අම්මාගේ සැළකිලි වෙන බව එයාලා ශූරයන් වුන දවසෙම මුළු ලෝකෙටම ඇහෙන්න වගේම දැනෙන්න කිව්වනේ.

 

එදා ලෝක කුසලානය දිනාගත්තු වෙලාවේ කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සමී කිව්වා එයාලාගේ ක්‍රිිකට් බෝඩ් එකේ තියෙන ප්‍රශ්න වගේම එයාලට ලෝක කුසලානයට සහභාගිවෙන්න ඉන්දියාවට එනකනුත් එයාලගේ නිල ඇදුම පවා ලැබිලා තිබුනේ නැහැ කියලා.

ඒ කියලත් එයාලගේ ප්‍රශ්න තවමත් විසදිලා නැති පාටයි.

මොකද කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් සුපිරි ක්‍රීඩකයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ නැවතවරක් කොදෙව් ක්‍රිකට් බෝඩ් එකට හොදටම දෙහි කපලා තියෙනවා.

විදෙස් මාධ්‍ය කියන අන්දමට බ්‍රාවෝ කියලා තියෙන්නේ “කිසිම වෘත්තීය සුදුසුකමක් නැති එකම ක්‍රිකට් බෝඩ් එක කොදෙව් ක්‍රිකට් බෝඩ් එක” කියලයි.

ඒ විතරක් නෙමෙයි කොදෙව් ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිගේ ක්‍රියාකාරම් පිළිබදව ලොකු ගැටළුවක් තියෙනවා කියලත් බ්‍රාවෝ කියලා තියෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close