Breaking News
Home / Gossip / විස්සයි විස්ස අවසන් තරගයේ තිරනය ලංකාවේ දෙන්නෙක්ගේ අතේ

විස්සයි විස්ස අවසන් තරගයේ තිරනය ලංකාවේ දෙන්නෙක්ගේ අතේ

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය විනිශ්චය සදහා කුමාර් ධර්මසේන සහ නවසීලන්තයේ රෝඩ් ටකර් පත් කර තිබෙනවා.

තරගයේ තෙවන විනිසුරු වන්නේ දකුණු අප්‍රිකාවේ මරයෙස් එරාස්මස්.

තරග තීරකවරයා ලෙස තීරක කමිටුවේ ප්‍රධානි රන්ජන් මඩුගල්ලේ කටයුතු කරනු ඇති. විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close