Breaking News
Home / Gossip / විරාට් කෝලි සහ අනුෂ්කාගේ සම්බන්ධෙ නැති වෙන්න හේතුව ප්‍රසිද්ධ කරලා

විරාට් කෝලි සහ අනුෂ්කාගේ සම්බන්ධෙ නැති වෙන්න හේතුව ප්‍රසිද්ධ කරලා

ඉන්දියාවේ ජනප්‍රිය වෙබ් අඩවියක් වන masala වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා වෙන් වෙන්න හේතුව..

එයාලා කියන විදියට මේකයි සිද්ධිය..

විරාට් කෝලි විසින් අනුෂ්කා ශර්මා රඟපෑ “බොම්බේ වෙල්වට්” චිත්‍රපටියට කෝටි 40ක මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේ චිත්‍රපටිය හිතන තරම් සාර්ථක වුණෙත් නැහැ. ඒ වගේම මේ චිත්‍රපටයේ කොතනකවත් විරාට් කෝලි ගේ ආයෝජනය ගැන කියලා නැහැ. ඒ කියන්නේ ඔහුට ක්‍රෙඩිට් එකක් දීලා නැහැ මේ සම්බන්ධයෙන්.

මේ වෙබ් අඩවිය කියන්නේ නම් විරාට් කෝලිට එහෙම අමුතුවෙන් ක්‍රෙඩිට් එකක් ඕනේ නැහැ ඔහු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා කියලා..

හැබැයි කෝලි මේ සම්බන්ධයෙන් හිටියේ අමනාපයෙන් කියලා මේ වෙබ් අඩවිය පවසනවා. ෆිල්ම් එක ලොකු අදායමක් ලබපු නැති නිසා කෝලිගේ මුදලුත් අපතේ ගිහින්ලු. මේ හේතුව නිසා අනුෂ්කා සහ කෝලි තරහා වෙන්න ඇති කියලා තමා මේ වෙබ් අඩවිය කියන්නේ..

ඒ වගේම මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක මෙහෙම කතාවක් කියනවා..”කාටහරි ණයක් ඕනේ නම් සාමන්‍ය කෙනෙක්ගෙන් ඉල්ලගන්න කියලා.”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close