Breaking News
Home / Gossip / නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය
පළ කර තිබේ.

ව්‍යවස්ථා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අද පස්වරුවේ රැස් වූ සභාව මෙම
එකඟතාව පළ කළ බව ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close