Breaking News
Home / Gossip / විදුලි බල සභාපති ‘ඉල්ලා අස්වෙමින් කියූ’ යහපාලන කතාව

විදුලි බල සභාපති ‘ඉල්ලා අස්වෙමින් කියූ’ යහපාලන කතාව

ගතවූ මාස 06ක කාලය තුල අවස්ථා තුනකදී දිවයින පුරා විදුලි බිඳ වැටීම් සිදුවූ බව ද පෙන්වා දෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා අද(13) ඉවත්ව ගියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මෙය තමන් ස්වාධීනව ගත් තීරණයක් බවත් එය කිසිවෙකුගේ බලපෑමක් මත ගත් එකක් නොවන බවත් අනුර විජේපාල මහතා අවධාරණය කළා. 

මෙය යහපාලනයේ ආදර්ශයක් ලෙස හඳුන්වා දිය හැකි බවයි අනුර විජේපාල මහතා වැඩිදුරටත් කියා සිිටියේ. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close