Breaking News
Home / Gossip / විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව වාර්තා වනවා.

කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ කෙටි කලක් තුළ කිහිප වරක් විදුලිය බිඳ වැටීම නිසා එහි වගකීම බාර ගනිමින් තමන් ඉල්ලා අස්වූ බවයි.

ගතවූ මාස හයක කාලය තුළ දිවයින පුරා විදුලිය බිඳ වැටීම් අවස්ථා තුනක දී සිදුවූ බවයි අනුර විජේපාල මහතා සඳහන් කළේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close