Breaking News
Home / Gossip / විදුලි කප්පාදු කාලසටහන මෙන්න

විදුලි කප්පාදු කාලසටහන මෙන්න

ඉදිරි දින කිහිපය තුළ විදුලිය කප්පාදු කිරීමට නියමිත කාලසටහන විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට නිකුත් කොට තිබෙනවා.

දිනකට පැය 7 1/2 ක කාලයක් අවස්ථාවන් දෙකකදි මෙම කප්පාදුව කිරීමට නියමිතයි. ඒ අනුව උදෑසන 7.00 සිට 12.30 දක්වා සහ පස්වරු 6.00 සට රාත්‍රී 8.00 දක්වා කාලයේ ප්‍රදේශ කිහිපයකටත්  දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා සහ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අනෙකුත් ප්‍රදේශවලටත් විදුලිය විසන්දි කෙරේ.

ඔබ පදිංචි ප්‍රදේශය රතු පැහැති තීරය පරීක්ෂා කිරිමෙන් දැනගත හැක. විදුලිය විසන්දි වන කාල සීමාවන් කාල සටහනේ සෑම පිටුවකම ඉහළින් සඳහන් වේ.

001

 

002

 

003004

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

005

006

007

 

008

009

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close