Breaking News
Home / Gossip / විදුලිය නැවත ලබා දිම ආරම්භ වේ.මුලින්ම රාගමට

විදුලිය නැවත ලබා දිම ආරම්භ වේ.මුලින්ම රාගමට

දිවයින පුරා මේ වන විට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, අද පස්වරු 2.30ට  පමණ මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූ බව ය.

මේ අනුව නැවත විදුලිය ලබා දිම මිට සුලු මොහොතකට පෙර ආරම්භ කෙරුනි.ඒ අනුව මුලින්ම රාගම ප්‍රේදේශයට විදුලිය ලබා දිම සිදු කෙරුනු අතර පැයක් ඇතුලට දිවයිනටම විදුලිය ලබා දිම සම්පුර්න වනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close