Breaking News
Home / Gossip / විදුලිය ක්‍රමයෙන් යථා තත්ත්වයට – හේතුව අකුණක්!

විදුලිය ක්‍රමයෙන් යථා තත්ත්වයට – හේතුව අකුණක්!

පැවති විදුලිය බිඳ වැටීම ඇතැම් ප්‍රදේශවල යථා තත්ත්වයට පත් කර  තිබෙනවා.

ලක්ෂපානේ  සිට පොල්පිටිය ඔස්සේ  කොළඹට විදුලිය ලබා දෙන වොට් 33000 රැහැන් පද්ධතියේ  අකුණු සැරකින් ඇතිවූ තාක්ෂණික දෝෂයක්   නිසා විදුලිය ඇණ හිට  තිබූ බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close