Breaking News
Home / Gossip / විග්නේශ්වරන් ජාතික මහා ක්‍රීඩා උළෙල වර්ජනය කරයි

විග්නේශ්වරන් ජාතික මහා ක්‍රීඩා උළෙල වර්ජනය කරයි

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (29) යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දින 04ක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල අවසන් වන්නේ ලබන 02 වෙනිදාය.

ඊයේ පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා සහභාගීවූ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ආරාධනා කර තිබුණද ඔහු එම අවස්ථාවට සහභාගීවීම වර්ජනය කර තිබෙනවා.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close