Breaking News
Home / Gossip / වැලිකඩ යන්න සුදානම් වෙන්න මහින්ද නාමල්ට කියයි

වැලිකඩ යන්න සුදානම් වෙන්න මහින්ද නාමල්ට කියයි

????????????????????????????????????

මේ සතිය තුලදී වැලිකඩ යාමට සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පුත් නාමල් රාජපක්ෂ මහතාට පැවසිය.

පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න යොමුකරනු ලැබුවේත්, සත් අන්ත පුවත්පත් වල ඒ සම්බන්ධයෙන් වාර්තා පලවුයෙත් යෝෂිත මෙන්ම, නාමල් ද සිරගත කිරීමට බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. ඉදිරි දින කිහිපය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සිදු විය හැකි බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවට අනුව, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ල වී ඇත. එම ඝාතනයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියකු වන කපිතාන් තිස්ස විමලසේන ඍජුවම සම්බන්ධ බව ද මේ වන විට එම විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ද මූල්‍ය විශුද්ධිකරණ පනත යටතට ගැනෙන බරපතළ වැරැදි රැසක් සිදු කර තිඛෙන බව මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය කර ගෙන ඇතැයි ද එම පුවත්පත වාර්තා කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close