Breaking News
Home / Gossip / ව්‍යසනය අතරේ මහින්දගෙන් කුපාඩි වැඩක්

ව්‍යසනය අතරේ මහින්දගෙන් කුපාඩි වැඩක්

maras-visit-768x432අපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා වැඩි ජනකායක් මහින්ද වටා එක්වන පෙන්වීමට වුවත් එය අසාර්ථක වී ඇත.එදා සුනාමි ව්‍යාසනය අවස්ථාවේදී පවා තම ගමේ විපතට පත් ජනතාව වෙනුවෙන් ලැබුණු සුනාමි ආධාර (හෙල්පින් හම්බන්තොට) හොරාකන ලද කු.පා.ම. මහින්ද රාජපක්ෂ තදුරටත් මෙවැනි කුපාඩි වැඩවල නිරත වීම කනගාටුවට කරුණකි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close