Breaking News
Home / Gossip / වසර 66කට පසු නිදහස් සැමරුමේදි ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළෙන් ගයයි

වසර 66කට පසු නිදහස් සැමරුමේදි ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළෙන් ගයයි

1948 පෙබරවාරි 4 වැනිදා අපිට නිදහස ලැබුනා. ජාතික ගීයක් මුලින්ම ගායනා කෙරුනේ 1949 පෙබරවාරි 4 වැනිදා. ඒ වෙලාවේ ජාතික ගීය සිංහලෙන් වගේම දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණා.

ඊට පස්සේ වසර 67 පුරාම සිංහලෙන් පමණයි ජාතික ගීය ගායනා කෙරුණේ. ඒත් මේ පාර දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කිරීම විශේෂත්වයක් වුණා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close