Breaking News
Home / Gossip / වංචා විමර්ශන කොමිසමට ගිහින් ඇවිත් කාර් එක ඇතුලේ ඉඳන් මහින්ද කීව සැර කතාව – වීඩියෝ

වංචා විමර්ශන කොමිසමට ගිහින් ඇවිත් කාර් එක ඇතුලේ ඉඳන් මහින්ද කීව සැර කතාව – වීඩියෝ

තමන්ව නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ කළත් එය පහසුවෙන් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (18)  පෙරවරුවේ බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.හිටපු ජනාධිපතිවරයා බරපතල වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිණි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනය සඳහායි.

මේ පිළිබඳව සිදුකරන විමර්ශනයේ අවසන් වටයේ සාක්ෂි කැඳවීම ඊයේ ආරම්භ වූ අතර එය දින 04 ක් පුරා පැවැත්වෙනු ඇති.විමර්ශනයෙන් අනතුරුව කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අතර, එමඟින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකරන බව බරපතල වංචා විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළා.

එහිදී මහින්ද කළ ප්‍රකාශය ඉහල ඇත……

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close