Breaking News
Home / Gossip / ලෝක විස්සයි විස්සේ තරගාවලියේ වීරයා සම්මානය කෝලිට ලැබුණ එක ලොකු අවුලක්

ලෝක විස්සයි විස්සේ තරගාවලියේ වීරයා සම්මානය කෝලිට ලැබුණ එක ලොකු අවුලක්

2016 ලෝක කුසලානයේ සියල්ල අවසානයි. කොදෙව්වන් ශුරතාවය දිනා ගත්තා. හැබැයි පොඩි ප්‍රහෙලිකාවක් තිබ්බා. ඒ තරගාවලියේ වීරයාට හිමි සම්මානයයි.

සාමාන්‍යයෙන් තරගාවලියේ වීරයා සම්මානය ලබා දෙන්නේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුට හෝ  වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයාට. අපි කවුරුත් දන්නේ එහෙමයි. හැබැයි මිට වඩා වෙනස් විදියටත්  තරගාවලියේ වීරයා තෝරන්න පුළුවන්..

ඒ නිසා තමා කමිටුවක් මාර්ගයෙන් තරගාවලියේ වීරයා සම්මානය ලබා දුන්නේ. ඒ අනුව ඒ කමිටුව තීරණය කළා තරගාවලියේ වීරයා විරාට් කෝලි කියලා..මේ කමිටුවට හිටිය කට්ටිය තමා මේ..

Ian Bishop (former West Indies fast bowler)
Nasser Hussain (former England captain)
Mel Jones (former Australia women’s batter)
Sanjay Manjrekar (former India batsman)
Lisa Sthalekar (former Australia women’s all-rounder)

ඒ කමිටුව තෝරගත්ත කට්ටිය තමා මේ…

kami

කොහොම වෙතත් මෙවර වැඩිම ලකුණු ලාභියා වුණේ බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්.

වැඩිම කඩුලු ලාභියා වුණේ ඇෆ්ගස්නිස්ථානයේ මොහොමඩ් නබි.

තරගාවලිය තුළ කෝලි කැපී පෙනුනා ඒ නිසා ඔහුට එම සම්මානය හිමි වෙන එක යම් තරමකට සාධාරණයි නමුත් බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්ට හොඳම පිතිකරු ලෙස හරි සම්මානයක් ලබා දෙන්න තිබුණා යැයි අපේ අදහස…

ICC එකේ ගොඩක් දේවල් ඉන්දියාවට ඕන විදියට වෙනවා කියලා ඕනෑම කෙනෙකුට පේනවා මේ වගේ දේවල් වෙද්දී..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close