Breaking News
Home / Gossip / ලෝක කුසලානය දැඩි අර්බුධයක – පකිස්ථානය ඉන්දියාවට යන්න බෑ කියයි

ලෝක කුසලානය දැඩි අර්බුධයක – පකිස්ථානය ඉන්දියාවට යන්න බෑ කියයි

ලෝක කුසලාන 20යි 20ස කිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යාම කල් දමන්නට පකිස්ථාන කිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ඉන්දියාවේදී පකිස්තානු කණ්ඩායමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා හැකි බවට ඉන්දීය රජය තවමත් තහවුරු කර නොමැති වීමයි.

පකිස්තානු කණ්ඩායම අද දිනයේ ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතව තිබුණා. මේ ගැටලුව පැන නැගුනේ ඉන්දියා පකිස්තානු තරඟය පැවැත්වෙන ඉමාෂාල් ප්‍රාන්තයේ මහා ඇමතිවරයා පකිස්තානු කණ්ඩායමට ආරක්ෂාව දීමට නොහැකි බව ප්‍රකශ කිරීමත් සමඟය.

ලෝක කුසලාන ඉන්දියා පකිස්තානු තරඟය ලබන 19 වැනිදා ඉමෂාල් ප්‍රාන්තයේ ධරම්සාලාහිදී පැවැත්වීමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close