Breaking News
Home / Gossip / ලෝක කුසලානයේ අවසානයට ගැම්මක් එක්කළ සැඟවුණ තරුව (VIDEO)

ලෝක කුසලානයේ අවසානයට ගැම්මක් එක්කළ සැඟවුණ තරුව (VIDEO)

පසුගිය දා අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ තරඟ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ ඉයන් බිෂොප් පිළිබඳ මේවන විට කාගෙත් කතා බහට ලක්ව තිබෙනවා.

 

ඒ ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී අවස්ථාව කාගෙත් හිතට වැදෙන ආකාරයෙන් විස්තර කිරීම හේතුවෙන්.

 

වසර නමයක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඉයන් බිෂොප් ටෙස්ට් ක්‍රිකට් තරඟ 43 ක් සහ එක්දින ක්‍රිකට් තරග 84 ක් ක්‍රීඩා කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ අයෙකු ලෙස සඳහන් කළ හැකියි.විඩියෝව ඉහලින්

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close