Breaking News
Home / Gossip / ලෝක කුසලානයට තරඟ වදිනවා… – මාලිංග

ලෝක කුසලානයට තරඟ වදිනවා… – මාලිංග

සති තුනක පමණ කාලයක් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තිබෙන බවත් එම කාලය තම ආභාධිත තත්වයෙන් මග හැරී ක්‍රීඩා කිරීමට ප්‍රමානවත්යයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසනවා.ඊයේ මීර්පූර් නුවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (04දා) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය වෙනුවෙන් පුහුණුවීම් සඳහා පැමිනි මාලිංග මේ බව පවසා තිබෙනවා.

තවදුරටත් අදහස් දැක්වූ මාලිංග සඳහන් කලේ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක වුවත් එය ලෝක කුසලාන තරගාවලියට බාධාවක් කරන නොගන්නා බවත්, තරගාවලියක් පරාජය වීම දක්‍ෂතා අවතක්සේරු කරන්න හේතුවක් නොවන බවත්ය.
කොහොම නමුහ් තමාගේ මෙන්ම තම කන්ඩායමේද බලාපොරිත්තුව තමා ලෝක කුසලාන තරඟයට ක්‍රීඩා කරණු දැකීම බවයි නායක ලසිත් මාලිංග පවසා සිටින්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close