Breaking News
Home / Gossip / ලෝකයේ හොඳම කුක් අභිරහසක් වෙයි

ලෝකයේ හොඳම කුක් අභිරහසක් වෙයි

ස්විස්ටර්ලන්තයේ ලෝසාන් නගරය ආසන්නයේ ඇති හොටෙල් ඩි විලේ හෝටලයේ වසර ගණනාවක් ප්‍රධාන සුපවේදියා ලෙස කටයුතු කළ 44 හැවිරිදි බෙනොයිට් වියොලියර් ලෝකයේ හොඳම සුපවේදියා ලෙස තේරී පත් වුණේ ලෝකයේ හෝටල් 1,000ක් අතර පැවැත්වු තරඟයක් මඟිනි.

දෙසැම්බර් මාසයේ එසේ ලෝකයේ හොඳම සුපවේදියා ලෙස පත්වූ ඔහු පසුගියදා මරණයට පත් වුණා.

ප්‍රංශයේ පැවති උත්සවයකට සහභාගී වෙන්න ගිය ඔහු මියගොස් තිබුණේ ප්‍රංශ හෝටලයකදීය.

ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ප්‍රංශ පොලිසිය කියයි. ඔහු ඉතා දක්ෂ සුපවේදියකු ලෙස හෝටල් ක්‍ෂේත්‍රය පුරා ප්‍රසිද්ධ වෙලා හිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close